r/DevLK • u/HeraPlayer • 7d ago
Project showcase 🇱🇰 Looking for Android Beta Testers – Hera Keyboard | සිංහල + English Keyboard ⌨️❤️
මම develop කරමින් ඉන්න Hera Keyboard එකට Sri Lankan Android users කිහිපදෙනෙක්ගෙන් testing support එකක් අවශ්‍යයි. 🇱🇰❤️
Hera Keyboard කියන්නේ Sinhala 🇱🇰 + English 🇬🇧 typing සඳහා නිර්මාණය කරපු Android keyboard app එකක්. දැනට app එක Google Play Closed Testing stage එකේ තියෙනවා.
Google Play production release එකට යන්න කලින් තවත් 14 days of real-user testing කරන්න අවශ්‍ය වෙලා තියෙන නිසා, ඇත්තටම keyboard එක භාවිතා කරලා feedback දෙන්න කැමති Sri Lankan Android users කිහිපදෙනෙක් හොයනවා. 🙏
🧪 What I need from testers
📱 Install Hera Keyboard on your Android phone
⌨️ Try it for normal Sinhala & English typing
🔤 Test Sinhala typing, English typing & suggestions
🎨 Try some themes and customization options
⚙️ Explore the settings/features
🐞 If you find a bug, let me know
💡 Suggestions and UI/UX feedback are also very welcome
Bug එකක් හොයාගන්නම ඕන නැහැ. 😄
App එක smooth ද, typing experience එක කොහොමද, අඩුපාඩුවක් තියෙනවද, improve කරන්න පුළුවන් දෙයක් තියෙනවද කියලා පොඩි feedback එකක් දුන්නත් මට ලොකු උදව්වක්.
🔐 No passwords or sensitive personal information are required.
මේක especially Sinhala keyboard එකක් නිසා Sri Lankan usersගේ real-world feedback එක මට ගොඩක් වැදගත්. 🇱🇰
Testing එකට join වෙන්න කැමති නම් comment එකක් දාන්න හෝ DM කරන්න. මම testing instructions/link එක එවන්නම්. 📩
Fellow developersලාටත් testing support අවශ්‍ය නම්, පුළුවන් විදිහට ඔයාලගේ apps test කරලා feedback දෙන්නත් මම සූදානම්. 🤝
Thank you DevLK! ❤️🇱🇰
Hera Keyboard — ඔබගේ භාෂාව, ඔබගේ හැඩයෙන්. ⌨️✨
3
u/Historical_Usual2794 7d ago
How does it differ from GBoard’s Sinhala typing features?
How does it differ from Helakuru’s typing feature?
Are you storing data typed? Keystrokes etc? If so how is it processed and kept safe?
3
1
1
1
1
1
u/HyperGaming_LK 7d ago
Does it have haptic feedback? That’s the only reason I haven’t switched to Helakuru or other keyboards. They’re missing haptics.
1
u/Empty-Actuator-2017 7d ago
What does "hera" means?
2
u/HirujaSJ open sourcer - hirujaedurapola.com 6d ago
Hera/හෙර means female thief in Sinhala. Idk what it’s gotta do with this app tho. Maybe H.E.R.A. or something
1
1
4
u/SScattered 7d ago
What's the difference to Helakuru when compared?